අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අතුල කළුආරච්චි වංචා දූෂණ විමර්ශන කොමිසමේ කොමසාරිස්වරයෙකු ලෙස පත් කෙරේ

    අප්‍රේල් 23, 2015
    වංචා දූෂණ විමර්ශන කොමිසමේ කොමසාරිස්වරයෙකු ලෙස පත්කෙරුණු ගාල්ල මහාධිකරණ විනිසුරු විකුම් අතුල කළුආරච්චි මහතා ඊයේ (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය භාර ගත්තේය.
     
    ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා මෙම අවස්ථාවට සහභාගී විය.
     
    NDH/pmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya