අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දීය ධීවරයින් 54 දෙනා නිදහස් කිරීමට ජනපති උපදෙස් දෙයි

    මාර්තු 25, 2015

    ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ධීවර කටයුතු වල නිරතව අත්අඩංගුවට පත් වූ ඉන්දීය ධීවරයින් 54 දෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් මත නිදහස් කිරීමට පියවර ගෙන තිබේ.

     

    පසුගිය මාර්තු මස 21 වෙනිදා මොවුන් නාවික හමුදාවේ අත්අඩංගුවට පත් වන විට බෝට්ටු 10 ක් සමග පැමිණ ධීවර කර්මාන්තයේ නිරතව සිට ඇත.

     

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ පසුගිය ඉන්දීය සංචාරයේදී සාකච්ඡා මාර්ගයෙන් මෙම ගැටලුව විසඳා ගත යුතු බවට දෙරට අතර එකඟතාවකට පැමිණ තිබේ.

     

    SDF/PMU

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya