අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනපති හමුවෙයි

    මාර්තු 24, 2014

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අතර හමුවක් අද (24) පෙරවරුවේ දී අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.


    සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සේදර සෙනරත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පාලිත මහීපාල යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්වූහ.


    SP/PMU

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya