අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රුපියල් මිලියන දහසක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් 28 වැනි දා Featured

    ජනවාරි 25, 2015

    රුපියල් මිලියන දහසක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් එළඹෙන 28 වැනි බදාදා සිදුකිරීමට සැලසුම් කර ඇති බව ශී‍්‍ර ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

    එහි දී දින 364 කින් කල් පිරෙන රුපියල්මිලියන 5000 ක් වටිනා බිල්පත් ද වෙන්දේසි කිරීමට නියමිතයි.

     

    අනෙක් භාණ්ඩාගාර බිල්පත් දින 91 කින් සහ 182 කින් කල් පිරෙන පරිදි වෙන්දේසි කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප‍්‍රකාශ කරයි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya