අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරියේ දී පැවැත්විමට ඇති විභාග Featured

    ජනවාරි 24, 2015
    ඉදිරියේ දී පැවැත්වීමට නියමිත විභාග කිහිපයක් සඳහා දින නියම කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.
     
    ඒ අනුව සහකාර බන්ධනාගාර අධිකාරි/ සහකාර බන්ධනාගාර අධිකාරි (පුනරුත්ථාපන) කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2014 ජනවාරි 28, 29 සහ 30 දිනවලදී කොළඹ දී පමණක් පැවැත්වේ.
     
    ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ විධායක නිලධර ගණයේ III ශ්‍රේණියේ සහකාර අධ්‍යක්ෂ (දිස්ත්‍රික්) තනතුර සඳහා වන සීමිත තරග විභාගය - 2014 ජනවාරි 31දා කොළඹ දී පමණක් පැවැත්වේ.
     
    කුසලතා මත රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ අධි පන්තියට උසස් කිරීම සඳහා වන තරග විභාගය - 2013 (2014) ජනවාරි 31දා කොළඹ දී පමණක් පැවැත්වෙන මෙම විභාගය සඳහා අයඳුම්කරුවන් 1346ක් ඉදිරිපත්වීමට නියමිතය.
     
    රජයේ භාෂා පරිවර්තන සේවයේ I වැනි පන්තියට බඳවාගැනීමේ විවෘත තරග විභාගය - 2013 (2014) ජනවාරි 31 සහ පෙබරවාරි 01වැනි දින කොළඹ දී පමණක් පැවැත්වේ.
     
    ග්‍රාම නිලධාරී සේවයේ III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන පරිගණක හැකියාව විමසන ලිඛිත පරීක්ෂණය සහ කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2014 (2015) පෙබරවාරි 07දා දිවයින පුරා පැවැත්වෙන අතර මේ සඳහා අයඳුම්කරුවන් 2200ක් ඉදිරිපත්වීමට නියමිතය.
     
    ශ්‍රී ලංකා පරිපාලන සේවයේ III වැනි ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන සීමිත තරග විභාගය - 2013 (2014) පෙබරවාරි 14 සහ 15දිනවලදී කොළඹදී පමණක් පැවැත්වෙන අතර ඒ සඳහා අයඳුම්කරුවන් 7813ක් සහභාගිවීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya