අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යාපනයට නව ආරක්ෂක ප්‍රධානියෙක්

    නොවැම්බර් 28, 2014
    අද (28) සිට යාපනය නව ආරක්ෂක ආඥාපති ලෙස මේජර් ජනරාල් ජගත් අල්විස් මහතා යුදු හමුදාපති ලුතිතන් ජෙනරාල් දයා රත්නායක මහතා විසින් පත් කරනු ලැබ ඇත.
     
    යාපනය හිටපු ආරක්ෂක ආඥාපති උදය පෙරේරා මහතා ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කොට ඇති අතර එම පත්කිරීම දෙසැම්බර් 01දා සිට ක්‍රියාත්මක වේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya