අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කෙරේ Featured

    නොවැම්බර් 22, 2014

    පවතින අධික වර්ෂාව හේතුවෙන් ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.


    රාජාංගනය ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි දෙක බැගින් හා අංගමුව වැවේ හදිසි වාන් දොරටුව අඩියක් බැගින් විවෘත කර ඇත. එම වැව්වල අමතර ජලය කලා ඔයට මුදා හැර තිබෙන අතර කලාඔය දෙපස පහත්බිම් ප්‍රදේශවල වෙසෙන ජනතාවට අවධානයෙන් සිටින මෙන් දැනුම් දෙනු ලැබේ.

     

    නාච්චදූව වැව, නුවර වැව, හුරුළු වැව, මහකනදරාව හා පදවිය යන වැව්වල ජල මට්ටම් ද මේ වනවිට ඉහළ යමින් පවතින බව වාර්තා වේ.

     

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya