අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආචාර්ය ජගත් බාලසූරියට උපන් දින සුබපැතුම්

    නොවැම්බර් 21, 2014

    ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය මහතාගේ 74 වැනි උපන් දිනය අද (21)ට යෙදී ඇත.

     

    1989 දී කෑගලු නගරාධිපති හා ගලිගමුව ආසනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ව සිටි තම පියාණන් වූ පී.බී. බාලසූරිය මහතාගේ මඟ යමින් දේශපාලනයට පිවිසුණු ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සමූපකාර, නාගරික සංවර්ධන, කම්කරු යන නියෝජ්‍ය අමාත්‍ය ධූර හොබවා ඇති අතර උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් ද කලක් කටයුතු කර තිබේ.

     

    කොළඹ විශ්ව විද්‍යාලයේ සහකාර කථිකාචාර්යවරයකු වශයෙන් ද නීතිඥවරයකු වශයෙන් ද කටයුතු කර ඇති ඔහු පේරාදෙණිය, කොළඹ සහ ජර්මනියේ හයිඩ්ල් බර්ග් විශ්වවිද්‍යාලවල උපාධිධාරියෙකි. 

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya