අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාප් වහන්සේගේ පැමිණීම කතෝලික සභාව ස්ථිර කෙරේ

    ඔක්තෝබර් 31, 2014

    ජනවාරි 13-15 තෙදින ශ්‍රී ලංකා සංචාරය සඳහා ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ පැමිණීම කතෝලික සභාව ස්ථිර කෙරේ.

    2015 ජනවාරි 13-15 දින දී ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ පැමිණීම ස්ථිර බව පසුගිය සඳුදා (27) ක්‍රිස්තියානි නිකාය සාකච්ඡාවේදී කොළඹ අගරදගුරු මැල්කම් රන්ජිත් කාර්දිනල්තුමා විසින් ප්‍රකාශ කරන ලදී.

     

    වතිකානය හා රාජගුරුප්‍රසාදීන් වහන්සේලා විසින් පාප්වහන්සේගේ ලංකා ගමනය සඳහා අවශ්‍ය සියලුම කටයුතු හැකි උපරිමයෙන් සංවිධානය කරමින් සිටින බව රදගුරුතුමන්ලාගේ සාකච්ඡාවේදී අග රදගුරුතුමා ප්‍රකාශ කර ඇත.

     

    පාප්වහන්සේගේ ලංකා ගමනය සඳහා ආරක්ෂක සංස්ථාපනයන් පිළිබඳව රදගුරු තුමන්ලා විසින් අදාළ රජයේ බලධාරීන් සමඟ පසුගිය සතියේ සාකච්ඡාවක් ද පවත්වන ලදී.


    පාප්වහන්සේගේ ලංකා ගමනයේදී සිදු කිරීමට අපේක්ෂා කරන වැඩසටහන් සංවිධානය කිරීම සඳහා වතිකානයයෙන් දූත පිරිසක් ලංකාවට පැමිණීමට ද නියමිත බව මැල්කම් කාදිනල් තුමා පවසා ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya