මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බන්ධනාගාර රැඳවූවන්ට මෙවර සාමාන්‍ය පෙළ විභාගයට වරම්

    ඔක්තෝබර් 23, 2014

    වටරැක බන්ධනාගාර සුනීත පාසලේ ඉගෙනුම ලබන රැඳවූවන් 16 දෙනෙකු ලබන දෙසැම්බර් පැවැත්වෙන අධ්‍යයන පොදු සහතිකපත් විභාගය සඳහා අයදුම්කර ඇත.


    දෙසැම්බර් 09 වැනි දින ආරම්භ කෙරෙන අ.පො.ස. (සා.පෙළ.) විභාගය සඳහා ඉදිරිපත් වීමට සූදානම් වන මෙම රැඳවූවන්ට අවශ්‍ය අධ්‍යාපනය සුනීත විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය විසින් දෙනු ලබති.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya