අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් වැඩ භාරගනී

    ඔක්තෝබර් 22, 2014
    නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ නව ලේකම්වරයා වශයෙන් මහින්ද බාලසුරිය මහතා ඊයේ (21) සෙත්සිරිපායේ පිහිටි නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ දී වැඩ භාර ගත්තේය.
     
    මෙම අවස්ථාවට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණි නවරත්න මහතා ඇතුළු අමාත්‍යංශ නිලධාරීහු ඇතුළු පිරිසක් එක් ව සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya