අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දක්ෂිණ අධිවේගයේ වැඩිම වාහන ධාවනය වාර්තා වේ Featured

    අප්‍රේල් 14, 2014
    දක්ෂිණ අධිවේගී මාර්ගයේ දිනක් තුළ ධාවනය වු වැඩිම රථ වාහන සංඛ්‍යාව ඊයේ (13) දිනය තුළ වාර්තා වී තිබේ. 
     
    පසුගිය 12 වැනිදා උදෑසන 6.00 සිට ඊයේ (13) උදෑසන 6.00 දක්වා කාලය තුළ රථ වාහන 24,000ක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කර ඇති අතර එමගින් රුපියල් ලක්ෂ 58ක ආදායමක් උපයා ගෙන ඇත.             
     
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි පසුගිය10 වන දින මධ්‍යම රාත්‍රියේ සිට ලබන 25 වන දින දක්වා අධිවේගී මාර්ගවල පිවිසුම් ගාස්තු අඩු කිරීමට මහාමාර්ග අමාත්‍යාංශය පියවර ගනු ලැබීය. අධිවේගී මාර්ග සඳහා අයකරනු ලබන ගාස්තු ප්‍රමාණය අඩු කිරීම හේතුවෙන් මෙලෙස වැඩි වාහන ප්‍රමාණයක් එම මාර්ගවල ගමන් කිරීමට හේතුවී තිබේ. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya