අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බුදුන් නාගදීපයට වැඩි බක් පොහොය අදයි

    අප්‍රේල් 14, 2014
    ශ්‍රී ලංකාද්වීපය දෙවැනි වරටත් බුදු සිරිපා පහසින් පිවිතුරු බවට පත් වූ බක් පුර පසළොස්වක පොහොය දිනය අද (14)ට යෙදී ඇත.
     
    බුද්ධත්වයෙන් පස්වෙනි වර්ෂයේ චූලෝදර, මහෝදර යන නා රජුන් දෙදෙනා අතර මැණික් පුටුව අරබයා ඇති  වූ ආරවුල විසඳීම සඳහා බුදුරජාණන් වහන්සේ අදවන් දිනක නාගදීපයට වැඩි සේක. 
     
    මෙබඳු ඓතිහාසික සිද්ධියකින් ශ්‍රේෂ්ඨත්වයට පත් බක් පොහොය බුද්ධාලම්බන ප්‍රීතිය උපදවන දිනයෙකි. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya