අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලංකා බැංකුවෙන් ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ට නව වැලි ඇතිරිල්ලක් Featured

    අප්‍රේල් 13, 2014

    ලංකා බැංකුවේ 75 වන සංවත්සරය සනිටුහන් කරමින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස නව වැලි ඇතිරිල්ලකින් ආවරණය කිරීමට එම බැංකුව මගින් කටයුතු යොදා ඇත.



    ඒ අනුව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ හිඳින පරිශ්‍රය අවට උඩ මළුව සහ යටි මළුව නව වැලි ඇතිරිල්ලකින් ආවරණය කිරීමට මේ මස (19) වන දින පියවර ගෙන ඇති බව ලංකා බැංකුව පවසයි

    මෙම අවස්ථාවට සහභාගී වන ලෙස වැඩිදුරටත් ලංකා බැංකුව බැතිමතුන්ගෙන් ඉල්ලා සිටී.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya