අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අලුත් අවුරුද්දේ ආරක්ෂාවට පොලිසියෙන් 40,000ක් Featured

    අප්‍රේල් 13, 2014

    සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය කාලයේ දී ගමන්බිමන් ආදී කටයුතු සඳහා නගරවලට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක බව ශ්‍රී ලංකා පොලිසිය සඳහන් කරයි.  


    ඒ සඳහා පොලිස් නිලධාරීන් 40,000කට අධික පිරිසක් දිවයින පුරා නගර ආශ‍්‍රිතව රාජකාරි සඳහා යොදවා ඇත.

    කිසියම් අයෙකු අපහසුතාවට පත් කිරීම සඳහා චේතනාන්විතව ගිනිකෙළි දැල්වීම වැනි ක‍්‍රියා සිදුකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා ද පොලිසිය කටයුතු කරන බවද සඳහන් කරයි.

     

    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya