අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජෙනරල් රෂාඩ් මහමුද් ශ්‍රී ලංකා ගුවන් හමුදාපති හමුවෙයි

    අප්‍රේල් 11, 2014

    පකිස්තාන් ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානින්ගේ කමිටු සභාපති ජෙනරල් රෂාඩ් මහමුද් මහතා සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක  මහතා අතර හමුවක් පසුගියදා ගුවන් හමුදා මුලස්ථාන පරිශ්‍රයේදී සිදු විය.


    පකිස්තාන් ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානින්ගේ කමිටු සභාපතිවරයා පිළිගැනීම සඳහා ගුවන් හමුදා වර්ණ පක්ෂාංගය විසින්  ආචාර පෙළපාලියක් ද පවත්වනු ලැබූ අතර, මෙම හමුවේදී දෙරටේ ආරක‍්ෂක තත්ත්වය පිළිබඳ කරුණු රැසක් සාකච්ඡා කරන ලදී.

    පකිස්තාන් ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ කමිටු සභාපති ජෙනරල් රෂා‍ඩ් මහමුද් හා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක අතර, හමුවීම සිහිගැන්වීම පිණිස විශේෂ සමරු තිළිණ හුවමාරුවක්ද සිදු විය.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya