අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රතිඵල නිකුත් කර ඇති විභාග

    සැප්තැම්බර් 02, 2014
    උතුරු මැද පළාත් රාජ්‍ය සේවයේ, ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ තනතුරුවලට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය - 2013(2014) විභාගයේ ප්‍රතිඵල ලේකම්, පළාත් රාජ්‍ය සේවා කොමිසම් සභාව, උතුරු මැද පළාත, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, අනුරාධපුරය වෙත පසුගියදා නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.


    II වන ශ්‍රේණියේ සහකාර රේගු අධිකාරිවරුන් සඳහා වන දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය (පැරණි නිර්දේශය) - 2014 (I) හි ප්‍රතිඵලත් II වන ශ්‍රේණියේ රේගු පරීක්ෂකවරුන් සඳහා වන දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය (පැරණි නිර්දේශය) - 2014 (I) හි ප්‍රතිඵලත් පසුගියදා රේගු අධ්‍යක්ෂ ජනරාල්, ශ්‍රී ලංකා රේගුව, කොළඹ 11 වෙත නිකුත් කර ඇති බව ද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

     

    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya