අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී.ල.නි.ප. 63 වැනි සම්මේලනය අද

    සැප්තැම්බර් 02, 2014
    පංච මහා බලවේගයේ එකමුතුවෙන් ආරම්භ වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 63 වැනි සංවත්සර උළෙල අද (02) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. 
     
    1951 සැප්තැම්බර් 02 වැනි දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කොට ඇත.
     
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන, ශ්‍රී.ල.නි.ප. ජාතික සංවිධායක, ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, භාණ්ඩාගාරික, යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහත්වරු ප්‍රමුඛ පක්ෂයේ සෙසු නායකයන්, එක්සත් ජනතා නිදහස් සංධානයේ නායකයන් ඇතුළු අති විශාල පිරිසක් මේ සඳහා සහභාගිවීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya