අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලංකා සතොස අද සිට සහතික මිලට අර්තාපල් මිලදී ගනී

    අගෝස්තු 22, 2014

    ලංකා ‍සතොස අද ( 22) සිට සහතික මිලට අර්තාපල් මිලදී ගැනීමට පියවර ගෙන ඇති බව සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ‍ප්‍රනාන්දු මහතා පවසයි.


    ලංකා සතොස යටතේ රුපියල් අසූවක මිලක් යටතේ ඒ අනුව අද සිට වැලිමඩ, බදුල්ල ඇතුළු තවත් ගොවිජන සේවා මධ්‍යස්ථාන දෙකක් ඔස්සේ මෙසේ අර්තාපල් මිලදී ගැනීම සිදු කෙරේ.

     

    බදුල්ල දිස්ත්‍රික්ක ලේකම්වරයා සහ ගොවිජන සේවා නිලධාරීන්ගේ සම්බන්ධීකරණය ඔස්සේ ඔවුන් විසින් නම් කරන මිලදී ගැනීමේ මධ්‍යස්ථාන තුළදී දේශීය ගොවීන්ගේ අර්තාපල් සහතික මිලක් යටතේ මිලට ගනු ලැබේ. ඉදිරියේදී ද ගොවිජන සේවා නිලධාරීන් නම් කරන ලද බදුල්ල දිස්ත්‍රික්කයේ ‍ගොවිජන සේවා මධ්‍යස්ථාන තුළදී ද ගොවීන්ගෙන් සෘජුව ම අර්තාපල් මිලට ගැනීමට ලංකා සතොස  පියවර ගෙන ඇත.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya