අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් දන්ත චිකිත්සකයන් 60ක් සෞඛ්‍ය සේවයට Featured

    අගෝස්තු 21, 2014
    පාසල් දන්ත චිකිත්සකයන් 60 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප‍්‍රදානය සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ දී පැවැතිවිණි.


    මෙම පත්වීම්ලාභීන් දිවයින පුරා පාසල් දන්ත සෞඛ්‍ය ඒකක සඳහා අනුයුක්ත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. මෙහිදී පාසල් දන්ත චිකිත්සිකාවක් සඳහා සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් පත්වීම් ලිපිය පිරිනැමූ අයුරු ඡායාරූපයේ දැක්වේ. 

     

    මෙම අවස්ථාවට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (දන්ත වෛද්‍ය සේවා) වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප‍්‍රධාන ගණකාධිකාරි ඩී.ඒ.ඩබ්. වනිගසූරිය මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ. 


    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya