අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රතිඵල නිකුත් කර ඇති විභාග‍

    අප්‍රේල් 03, 2014

    ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ III වන පන්තියට (සාමාන්‍ය සේවක සංඛ්‍යාවට) බඳවා ගැනීමේ විවෘත තරග විභාගය - 2012(2013)හි ප්‍රතිඵල පසුගිය 01දා ලේකම්, රාජ්‍ය සේවා කොමිසම් සභාව, අංක 177, නාවල පාර, නාරාහේන්පිට, කොළඹ 05 වෙත නිකුත් කර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.


    ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ II වන පන්තියේ II ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2013 ප්‍රතිඵල ලේකම්, අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාය, බත්තරමුල්ල ලිපිනයටත්

    සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා පශු සම්පත් සංවර්ධන නිලධාරීන් සඳහා වූ II වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2010/2011(2013) ප්‍රතිඵල ලේකම්, පශු සම්පත් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය, අංක 45, ශාන්ත මයිකල් පාර, කොළඹ 03 වෙතත්

    II ශ්‍රේණියේ සහකාර රේගු අධිකාරිවරුන් සඳහා පැවැත්වෙන පළමු වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය (නව නිර්දේශය) - 2013(II)(2014) ප්‍රතිඵල රේගු අධ්‍යක්ෂ ජනරාල්, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව, නො 40, කෙළින් වීදිය, කොළඹ 11 වෙතත් පසුගිය 01 දා නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya