අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික නිදහස් පෙරමුණෙන් ගැසට් නිවේදන සංශෝධනයක් ඉල්ලයි

    ජූලි 23, 2014
    අතුරුදන්වුවන් පිළිබඳ ත්‍රී පුද්ගල විමර්ශන කමිටුවේ බල පරාසය පුළුල් කිරීමට සහ විදේශීය නිරීක්ෂකයින් පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය සංශෝධනය කිරීමට ජාතික නිදහස් පෙරමුණ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඉල්ලීමක් කර ඇත. 
     
    මෙම ගැසට් නිවේදනය හරහා සිදුවීමට හැකි අයහපත් තත්ත්වයන් පැහැදිලි කරමින් ජනාධිපතිතුමා වෙත ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ අත්සනින් යුතුව ලිපියක් ඉදිරිපත් කරමින් මෙම ඉල්ලීම සිදු කොට ඇත. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya