අප්‍රේල් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඌව පළාත් සභාව අද විසුරුවා හරිනවා Featured

    ජූලි 11, 2014
    ඌව පළාත් සභාව අද (11) මධ්‍යම රාත්‍රියේ සිට විසුරුවා හරින බව ඌව පළාත් ආණ්ඩුකාර කාර්යාලය සඳහන් කරයි.
     
    ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙලෙස ඌව පළාත් සභාව විසුරුවා හැරීමට තීරණය කොට ඇතැයි ඌව පළාත් ආණ්ඩුකාර සී. නන්ද මැතිව් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya