අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සා/පෙළ ප්‍ර‍තිඵල නිකුත් වෙයි Featured

    මාර්තු 28, 2017

    අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ (2016) ප්‍ර‍තිඵල අද (28) නිකුත් කළ බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්. ජේ. පුෂ්පකුමාර මහතා රජයේ නිලපුවත් වෙබ් අඩවියට පැවසීය.

    විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් එම ප්‍ර‍තිඵල අන්තර්ජාලය ඔස්සේ ඔබට ලබා ගත හැකිය.

    මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පසුගිය දෙසැම්බර් 06 වන දා සිට 17 වන දා දක්වා පැවැත්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya