මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉරාන පාර්ලිමේන්තුවෙන් කතානායකවරයාට විශේෂ ආරාධනයක්

    මාර්තු 07, 2017

    ඉරාන පාර්ලිමේන්තුවේ  විශේෂ ආරාධනයෙන් එහි ගිය කථානායක කරු ජයසූරිය මහතා සහ ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන  රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි මහතා ඉරාන කථානායක  අලි ලරිජානි (Ali Larijani ) මහතා  හමු විය.



    මෙහිදී දෙරටෙහි අන්තර් පාර්ලිමේන්තු සබදතා ප්‍රවර්ධනය සහ ද්වීපාර්ශවික වශයෙන් වැදගත් කරුනු රැසක් පිළිබඳව සාකච්ඡා කෙරිණි.

    එම  අවස්ථාව  සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක  මහතා ද එක්විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya