අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉබ්බන්කටුව සුසානය සංචාරකයන්ට විවෘත වෙයි

    පෙබරවාරි 12, 2017

    දශක තුනකට අධික කාලයක් නිසි පරිදි අවධානයට ලක් නොවූ ඉබ්බන්කටුව මෙගලිතික සුසානය සංරක්ෂණය කොට දෙස් විදෙස් සංචාරකයින් සදහා විවෘත කිරීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතින් ඊයේ (11) සිදු කෙරිණි.

    වසර 3000 කට වඩා පැරණි මෙම සුසාන භූමියේ වර්තමානයේ මෙන් විධිමත් සුසාන ක්‍රමයක් පැවති බවට සාක්ෂි දැක බලා ගැනීමට දෙස්විදෙස් සංචාරකයින්ට මෙහිදී අවස්ථාව හිමිවනු ඇත.

     දෙස්විදෙස් සංචාරකයින්ගේ පැමිණීම හේතුවෙන් මෙම ප්‍රදේශයේ ජනතාවට ජීවනෝපාය අවස්ථාව ද පුළුල් වනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya