අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    භූමිතෙල් රුපියල් 5කින් අඩු කෙරේ Featured

    ජනවාරි 10, 2017
    භූමි තෙල් ලීටරයක මිල අද (10) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 5 කින් අඩු කර ඇත. ඒ අනුව දැනට ලීටරය රුපියල් 49ක් වන භූමි තෙල් මිල රුපියල් 44ක් දක්වා අඩු වනු ඇත.
     
    2017 අයවැය මඟින් භූමිතෙල් ලීටරයක්  ජනවාරියේ සිට රුපියල් 5කින් අඩු කරන බවට මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ප්‍රකාශයට පත් කර තිබිණි.
     
    ඒ අනුව මෙම මිල අඩු කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විසින් ලංකා ඛණිජ තෙල් සංස්ථාව වෙත දැනුම් දී තිබේ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya