අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යාපනයේ දූපත් අතර ප්‍රවාහනයට නාවික හමුදාවේ සහය...

    ඔක්තෝබර් 20, 2016
    යාපනය අර්ධද්වීපයේ දූපත් ආශ්‍රිතව ආරක්ෂිත මගී ප්‍රවාහනය විධිමත් කිරීමේ ව්‍යාපෘතියට ශ්‍රී ලංකා නාවික හමුදාවේ පූර්ණ සහාය ලබාදීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන ඇත. 
    ආරක්ෂක අමාත්‍යවරයා ලෙස  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත එය ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව යාපනය දූපත් ආශ්‍රිත ජැටි සහ අවශ්‍ය ගොඩනැඟිලි ඉඳි කිරීම සඳහා නාවික හමුදාවේ ශ්‍රම දායකත්වය ලබා ගැනේ.
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya