අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බෝ නොවන රෝග දුරලීම හා පාලනය කිරීමේ සමුළුවට ජනපති එක් වේ Featured

    සැප්තැම්බර් 24, 2016
    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 71 වෙනි සැසිවාරයට සමගාමීව ලෝක සෞඛ්‍ය සංවිධානය, බෝ නොවන රෝග දුරුලීම හා පාලනය කිරීම වෙනුවෙන් පැවැත් වූ විශේෂ සමුළු සැසිවාරයකට පසුගියදා ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහභාගි විය.
    තිරසාර සංවර්ධන අරමුණු වලට අයත් සෞඛ්‍ය සේවා ඉලක්කයන්ට සහාය දීමේ තේමාව යටතේ පැවති මෙම සමුළුවට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සහභාගි වීම අගය කළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මාග්‍රට් චෑන් මහත්මිය, ශ්‍රී ලංකාවේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයකු ලෙස, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ප්‍රවර්ධනයට එතුමා තුළ ඇති කැපවීම පැහැදිලි වන බව පැවසීය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya