මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික හැදුනුම්පත් ලබාදීමේ එක්දින සේවාවන් සැප්තැම්බර් 23 හා 26 යන දිනයන්හි ක්‍රියාත්මක නොකෙරේ

    සැප්තැම්බර් 23, 2016
    ජාතික හැදුනුම්පත් ලබාදීමේ එක්දින සේවාවන් සැප්තැම්බර් 23 හා 26 යන දිනයන්හි ක්‍රියාත්මක නොකරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.
    පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව බත්තරමුල්ල පිහිටි සුහුරුපාය ගොඩනැගිල්ලේ ස්ථාපිත කිරීමේ කටයුතු හේතුවෙන් එම දිනවල එක්දින සේවාවන් ක්‍රීයාත්මක නොවන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.
     
    27 වෙනිදා සිට සුහුරුපාය ගොඩනැගිල්ලේ පිහිටි නව කාර්යාලයේ සිට එක් දින සේවාවන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya