මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015 අ.පො.ස. (සා/ පෙළ) නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

    ජූලි 26, 2016

    2015 අ.‍පො.ස. (සා/පෙළ) විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (25) නිකුත් කළ බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්. ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කරයි.

    එම ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන WWW.doenets.lk සහ  results.exams.gov.lk යන වෙබ් අඩවි මඟින් ලබා ගත හැකිය.


    එම වර්ෂයේ නැවත සමීක්ෂන අයදුම්කළ සංඛ්‍යා 109,096ක් වන අතර වෙනස් වූ ප්‍රත්ඵල සංඛ්‍යාව 1,197ක් බවත් 2014 වර්ෂයේ වෙනස් වූ සංඛ්‍යාව 1,407ක් බවත් විභාගය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

     

    නැවත සමීක්ෂණය ප්‍රතිඵල පාසල් අයදුම්කරුවන් වෙත අදාළ පාසල් වෙතත් පෞද්ගලික අයදුම්කරුවන්ට ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයන් වෙත ද තැපැල් කර එවනු ලැබේ.

     

    මේ සම්බන්ධයෙන් කිසියම් විමසීමක් වෙතොත් පහත සඳහන් දූරකතන අංක ඇමතීමට කටයුතු කර ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයා ඉල්ලා සිටි.

     

    ඇගයීම් පාසල් විභාග ශාඛාව- 011 2785216/0112788523/0112784037

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya