අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලිස්පති හා ගුවන් හමුදාපති හමුවක්

    ජූලි 23, 2016

    පොලිස්පති ධූරයට පත්විමෙන් අනතුරුවල නව පොලිස්පති ජුජීත් ජයසුන්දර මහතා පසුගියදා ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ නිළ සංචාරයක නිරත විය. 

    එහිදී පොලිස්පතිවරයා  ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා විසින් සුහදව පිළිගත් අතර ගුවන් හමුදා වර්ණ බලඝණය මගින් පොලිස්පතිවරයාට ගෞරව සම්මාන මුරයක්ද පිරිනමන ලදි. 

    අනතුරුව ගුවන් හමුදාධිපති හා පොලිස්පති අතර සුහද කතාබහක් සිදු කෙරුණු අතර දෙපාර්ෂවයම මෙම හමුවීම සිහිපත් විම පිණිස සමරු ඵලක හුවමාරුවක්ද සිදු  කෙරිණි. පසුව පොලිස්පතිවරයා ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලය ද හමුවිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya