අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "වධ හිංසාවට තිත" පා ගමනට ජනපති එක්වේ Featured

    ජූලි 01, 2016
     "වධ හිංසාවට තිත" තේමාව යටතේ පසුගියදා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් සංවිධානය කොට තිබූ පා ගමනට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද එක්විය.
    මෙම පා ගමන බොරැල්ල ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා කාර්යාලය ඉදිරිපිටින් ගමන් ආරම්භ කෙරිණි
     
    නීතිය හා සාමය පිළිබද අමාත්‍ය සාගල රත්නායක, මානව හිමිකම් කොමිෂන් සභා සභාපති ආචාර්ය දීපිකා උඩගම යන මහත්ම මහත්මින් ඇතුළු කොමිසමේ කොමසාරිස්වරු, මානව හිමිකම් ක්‍රියාකාරීන් හා පාසැල් සිසුන් විශාල පිරිසක් මෙම පා ගමනට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya