අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහබැංකු අධිපති පත් කිරීම අද

    ජූනි 29, 2016

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මහබැංකු අධිපතිවරයා අද (29) දින පත් කරන බව වැඩබලන  මුදල් අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (29) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya