මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළමු ශ්‍රේණියට 2017 වර්ෂයේ සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත් කැඳවයි Featured

    මැයි 30, 2016

    රජයේ පාසල්වලට 2017 වර්ෂයේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත් කැඳවීමේ චක්‍ර ලේඛය අද (30) නිකුත් කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

    ඒ අනුව මෙම වසරේ පළමු ශ්‍රේණියට තම දරුවන් ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන දෙමාපියන්ක/භාරකරුවන් මෙම නිවේදනයේ දැක්වෙන උපදෙස් අනුව හා ලබාදී ඇති ආකෘති පත්‍රයට අනුව සකස් කළ අයදුම්පත් තමන්ට අදාළ වන පාසල්වල ප්‍රධානීන් වෙත  ලබන ජුනි 30 වැනි දාට ප්‍රථම  ලියාපදිංචි තැපෑලෙන් යැවිය යුතු බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

     

    2017 වසරේ පළමු ශ්‍රේණියට සිසුන් අතුළත් කිරීම අයදුම්කිරීමේ විස්තර මෙතනින් බලන්න

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya