අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුද හමුදා 66වන සංවත්සරය අද Featured

    ඔක්තෝබර් 10, 2015
    ශ්‍රී ලංකා යුද හමදාවේ 66වන සංවත්සරය අද (10) ට යෙදී ඇත. ඒ වෙනුවෙන් වූ සංවත්සර උළෙල යුද හමුදාපති ලුතිතන් ජනරාල් ක්‍රිශාන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පනාගොඩ යුද හමුදා කඳවුරේදී පැවැත්වේ.
     
    ශ්‍රී ලංකා යුද හමුදාව 1949 වසරේ දී "සිලොන් ආමි" නමින් ආරම්භ ‍කොට ඇති අතර එය 1972 වසරේ සිට "ශ්‍රී ලංකා යුද හමුදාව" නමින් හදුන්වා ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya