මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජිනීවා මානව හිමිකම් යෝජනා දේශීය ක්‍රියාවලියක් තුළයි

    ඔක්තෝබර් 08, 2015

    ජිනීවා මානව හිමිකම් යෝජනාවලිය දේශීය ක්‍රියාවලියක් බවත් එහි හයිබ්‍රිඩ් අධිකරණයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් නැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ අද (08) පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළේ මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    එම යෝජනාවලිය ශ්‍රී ලංකා අධිකරණ යාන්ත්‍රණ බලය යටතේ ක්‍රියාත්මක වන බවත් ශ්‍රී ලංකා රජය සමඟ සාකච්ඡා කර රජයේ එකඟතාවය මත එම යෝජනා ක්‍රියාත්මක කිරීම සිදු වන බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya