අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික විශ්‍රාමික දින සැමරීම අද

    ඔක්තෝබර් 08, 2015

    ජාතික විශ්‍රාම වැටුප් වැටුප් දිනය අදට යෙදී තිබෙන අතර එම උත්සවය කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වේ. රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ උපදෙස් මත මෙම වැඩසටහන සංවිධානය කර තිබේ.

    2007 වර්ෂයේ සිට මෙම විශ්‍රාමික ජාතික උත්සවය පැවැත්වෙන අතර මෙම විශ්‍රාමික පිරිස රටට වැඩදායී ලෙස සම්බන්ධ කර ගැනීම පිළිබඳ කතිකාවක් ඇති කර ගැනීම මෙහිදී සිදු වේ.

    විශ්‍රාමිකයින් වෙනුවෙන් වෙබ් රේඩියෝ සගරාවක් එළි දැක්වීම අද දින සිදු වේ.

    එසේම විදේශ රටවල ද අත්දැකීම් හුවමාරු කර ගනිමින් විශ්‍රාමිකයින් වෙනුවෙන් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට රජයේ අපේක්ෂා කරයි.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya