මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදුහල්පති III ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත විභාගය කල් යයි Featured

    ඔක්තෝබර් 08, 2015

    ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III පන්තියට බඳවා ගැනීම සඳහ වන සීමිත තරග විභාගය 2015 ඔක්තෝම්බර් 10 වැනි  නොපැවැත්වෙන බවත් එය නොවැම්බර් 21 වැනි දා දක්වා පැවැත්වෙන බවත් විභාග කොමසාරිස් ඩබ්ලිම්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා පැවසීය.

    ලබන නොවැම්බර් 21 වැනි දා පැවැත්වෙන මෙම විභාගය සඳහා සියලුම අයදුම්කරුවන් වෙත විභාග ප්‍රවේශ පත්‍ර තැපැල් මඟින් ලැබීමට සලස්වන බව කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya