අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉරාන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක නාවික හමුදාපති හමුවෙයි

    ජූලි 30, 2015
    ශ්‍රී ලංකා ඉරාන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරන කර්නල් ඊබ්‍රහිම් රෝහනී මහතා ඊයේ (29) නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය. 
     
    එහිදී නව පත්වීම් ලද නාවික හමුදාපතිවරයා හට සිය සුභ පැතුම් එක් කළ කර්නල් රෝහනී මහතා අන්‍යෝන්‍ය වශයෙන් වැදගත්වන කරුණු සම්බන්ධයෙන් නාවික හමුදාපතිතුමන් හා සුහද කථාබහක නිරත විය.
     
    මෙම නිල හමුව සනිටුහන් කරමින් ඔවුන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya