මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බොහෝ ප්‍රදේශවලට වියළි කාලගුණ තත්ත්වයක්

    මාර්තු 25, 2014

    අද (25) අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී බස්නාහිර, දකුණු සහ සබරගමුව පළාත්වල ස්ථාන ස්වල්පයක ඇති විය හැකි වැස්සක් හෝ ගිගුරුම් සහිත වැස්සක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වයක් දිවයිනේ බොහෝ පළාත්වල පවතී.

    කොළඹ, ගාල්ල සහ රත්නපුරයට අපරභාගයේ දී හො‍් සන්ධ්‍යා කාලයේ වැසි හො‍් ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක . අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya