අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුම්රිය ධාවන බල ඇණිය ප්‍රවර්ධනය කිරීමට පියවර

    ජූලි 04, 2015
    නාගරික දුම්රිය සේවා, දුරගමන් සීඝ්‍රගාමී සේවා හා භාණ්ඩ ප්‍රවාහන සේවා, සිය පාරිභෝගිකයන් තෘප්තියට පත්වන මට්ටමට සැපයීමට හැකි පරිදි ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සැපයුම් ධාරිතාවය ශක්තිමත් කිරීම අවශ්‍යතාවයක් වී ඇති බැවින් ඒ සඳහා දුම්රිය ධාවන බල ඇණිය කඩිනමින් ප්‍රවර්ධනය කිරීම කෙරෙහි අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍යංශයේ අවධානය යොමු වී ඇත.
     
    ඒ යටතේ බලවේග මැදිරි 02ක් හා මගී මැදිරි 12කින් යුතු ඩීසල් බලවේග කට්ටල 06ක්, බලවේග කට්ටල 12, බලවේග මැදිරි 01, ඩමී මැදිරි 01ක් සහ මගී මැදිරි 06කින් යුතුවන බලවේග කට්ටල 12ක්, මගී මැදිරි 160ක් සහ ටොන් 65ක ධාරිතාවයෙන් යුතු ඉන්ධන ප්‍රවාහන වැගන් 30ක් ප්‍රසම්පාදනය කිරීමට නියමිතය.
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya