මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික හැඳුනුම්පත් සැකසීමේ එක්දින ගාස්තු ඉහළ දමයි Featured

    ජූලි 02, 2015
    ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව සඳහා අය කරනු ලබන ගාස්තු අද (02) සිට රුපියල් 1000 දක්වා ඉහළ දමා ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.
     
    පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව එක් දිනකදී ජාතික හැඳුනුම්පත් සකස් කිරීම සඳහා මෙතෙක් අයකරනු ලැබුවේ රුපියල් 500ක මුදලකි.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya