අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෘෂ්‍යාබාධිතයින්ට ඡන්දය දීමට බ්‍රේල් ක්‍රමය

    මැයි 30, 2015
    දෘෂ්‍යාබාධිත ඡන්ද දායකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නව ක්‍රමයක් ලෙස බ්‍රේල් ක්‍රමය යටතේ අවස්ථාව ලබාදීමට අපේක්ෂා කරන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
     
    එළැඹෙන මැතිවරණයේදී මෙය අත්හදා බැලීමක් ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිත අතර මෙම ඡන්ද දායකයින්ට කිසිදු පුද්ගලයෙකුගේ මැදිහත්වීමකින් තොරව ස්වාධීනව ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ලැබෙන බව කොමසාරිස්වරයා පෙන්වා දුන්නේය.
     
    ජනමාධ්‍ය අමාත්‍යාශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
    kpm
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya