අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෘෂිකර්ම අමාත්‍යතුමා නෙදර්ලන්ත තානාපති සමඟ සුහද හමුවක Featured

    මැයි 29, 2015
    කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සහ නෙදර්ලන්ත තනාපති Louis W.M. Piet මහතා සහභාගී වූ සුහද හමුවක් පෙරේදා (27) කෘෂිකර්ම අමාත්‍යාංශයේදී සිදු කෙරිණි.
     
    එහිදී ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ප්‍ර‍තිපත්තිය සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යතුමා,නෙදර්ලන්ත තානාපතිතුමා දැනුවත් කළේය. ඒ අනුව ලංකාවේ කෘෂිකර්මාන්තය සඳහා නෙදර්ලන්තයේ සහයෝගය ලබාදීමට තානාපතිතුමා එකඟත්වය පළ කළේය. එදින පැවැත්වූ සාකච්ඡා අනුව ලබන 09දා ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර ව්‍යාපාරික හමුවක් පැවැත්වීමට ද නියමිතය.
     
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya