අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැඩි කාන්තා නියෝජනයක් 20න් යෝජනා කරයි

    මැයි 28, 2015

    20 වන ව්‍යවස්ථා සංශෝධනය තුළ කාන්තා නියෝජනය 5% සිට 10% දක්වා කොට්ඨාස ක්‍රමය තුළ ලබා දීමට යෝජනා කර තිබෙන බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය කැබිනට් මාධ්‍ය ප්‍රකාශ රාජිත සේනාරත්න මහතා පැවසීය.

    එසේම ජාතික ලැයිස්තුවෙන් තුන් එකක කාන්තා නියෝජනයක් ලබා දීමට යෝජනා කර තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (28) පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා ප්‍රකාශ කළේය.

    ඒ අනුව නව මැතිවරණ සංශෝධනය සමඟ වැඩි කාන්තා නියෝජනයක් ලබා දීමට යෝජනා වී තිබෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya