අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති වැඩ භාරගනී Featured

    මාර්තු 26, 2015

    ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා අද (26) පෙරවරුවේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී සුබ මොහොතින් සිය ධූරයේ වැඩ භාර ගත්තේය.


    මහා සංඝරත්නයේ සෙත් පිරිත් ආශිර්වාද මධ්‍යයේ සිය ධුරයේ අත්සන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ උත්සව අවස්ථාව සඳහා කම්කරු අමාත්‍ය එස්.බී. නාවින්න, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන, වැඩබලන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්, අතිරේක ලේකම් කේ.ඩබ්ලිව්.ටී.එන්. අමරතුංග යන මහත්ම මහත්මීහු ඇතුළු නිලධාරීහු සහ මාධ්‍ය ආයතන ප්‍රධානීහු සහභාගි වූහ.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya