අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    10 වන රාජකීය ආසියාතික පර්යේෂණ සංගම් සම්මේලනය කොළඹදී

    මාර්තු 23, 2017

    අන්තර්ජාතික මානව  විද්‍යාත්මක සහ මානව ශාස්ත්‍ර පර්යේෂණ දැනුම පිළිබදව විමසා බැලෙන රාජකීය ආසියාතික පර්යේෂණ සංගමයේ 10 වන මහා සම්මේලනය මාර්තු මස අද (23) හෙට සහ අනිද්දා යන තෙදින තුළ කොළඹ දී පැවැත්වීමට නියමිතය.

     සමුළුවේ සමාරම්භක උළෙල කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07, මහවැලි කේන්ද්‍රීය ශ්‍රවණාගාරයේදී මාර්තු 23 වෙනි දින පෙ:ව 8.00 ට පැවැත්වීමට කටයුතු යොදා ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya