මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මීගමුව ශාන්ත ජෝශප් විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය අධ්‍යාපන ඇමැතිගේ ප්‍රධානත්වයෙන්

    මාර්තු 22, 2017

    මීගමුව කඩොල්කැලේ ශාන්ත ජෝශප් විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානොත්සවය  අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන්  පසුගියදා  පැවැත්විණි.

    ජය පරාජය සමසේ විඳ දරාගැනීම මෙන් ම වර්තමානයේ පරාජිතයන්ට ද කැපවීම හා උනන්දුව මත අනාගතයේ ජයග්‍රහණ අත්පත් කර ගත හැකි බව පැවසූ අමාත්‍යවරයා පාසල් දරුවන් සියලු ක්ෂේත්‍රයන්වල නිපුණතාවයන් ප්‍රදර්ශනය කළ යුතු බව ද සඳහන් කළේය.

    ජයග්‍රාහී සිසු දරුවන් වෙත ජය සංකේත, තිළිණ හා සහතික පත් ප්‍රදානය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතින් සිදු වූ අතර මේ අවස්ථාවට අයිවන් පෙරේරා පියතුමා ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya