අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාන්තා සහකාර පොලිස් අධිකාරීවරියන් 8කට උසස්වීම්

    මාර්තු 21, 2017

    පොලිස්පතිවරයාගේ නිර්දේශ මත ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පහත සඳහන් කාන්තා සහකාර පොලිස්  අධිකාරිිවරියන්ගේ සේවා කාලය හා කුසලතාවය මත ඊයේ (200 සිට ක්‍රියාත්මක වන පරිදි කාන්තා පොලිස් අධිකාරී තනතුරට උසස් කර තිබෙන බව පොලීසිය සඳහන් කරයි.

    කාන්තා සහකාර පොලිස් අධිකාරී - ඒ.ජී.එන්.ඩී. සෙනෙවිරත්න මිය- රාජ්‍ය බුද්ධී සේවාව
    කාන්තා සහකාර පොලිස් අධිකාරී- එස්.ඒ. ආර්. ජයසුන්දර මිය - වංචා විමර්ශන කාර්යාංශය
    කාන්තා සහකාර පොලිස් අධිකාරී- ඩබ්.ජේ.පද්මිණී මිය- අල්ලස් හෝ දූෂණ චෝදනා
    කාන්තා සහකාර පොලිස් අධිකාරී- ආර්.ඒ.ඩී. කුමාරී මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
    කාන්තා සහකාර පොලිස් අධිකාරී- ඩී.එස්. පෙරියප්පෙරුම මිය- පොලිස් මූලස්ථානය
    කාන්තා සහකාර පොලිස් අධිකාරී- එච්.ඩබ්.අයි.එස්.මුතුමාල මිය- අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
    කාන්තා සහකාර පොලිස් අධිකාරී- පී.ජේ.එම්. අරියසේන මිය- කැලණීය කොට්ඨාසය
    කාන්තා සහකාර පොලිස් අධිකාරී- එම්.එම්.එල්.ආර්.  අමරසේන මිය- ළමා හා කාන්තා කාර්යාංශය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya